You Belong Here.
ඔබ මෙහි අයිතියි.

Christian Fellowship Church wants to make a lasting difference in your life, in our community, and in the world. How do we go about that? By leading people to become fully devoted followers of Christ. We have some pretty cool people here! People in all stages of their faith - people like you.

ක්‍රිස්තියානි සහභාගීකමේ සභාවට අවශ්‍ය වන්නේ ඔබේ ජීවිතයේ, අපගේ ප්‍රජාව තුළ සහ ලෝකය තුළ කල් පවතින වෙනසක් ඇති කිරීමටයි. අපි ඒ ගැන කටයුතු කරන්නේ කෙසේද? මිනිසුන්ව ක්‍රිස්තුස් වහන්සේගේ පූර්ණ කැපවූ අනුගාමිකයන් බවට පත් කිරීමෙන්. අපට මෙහි ඉතා හොඳ මිනිසුන් කිහිප දෙනෙක් සිටිති! ඔවුන්ගේ ඇදහිල්ලේ සෑම අදියරකම සිටින මිනිසුන් - ඔබ වැනි අයයි.

OUR VISION:

The Vision of Christian Fellowship Church is:
To see the members of Christian Fellowship Church Ministries united through love in one spirit to care and carry out the Great Commission: Locally, Nationally and Globally.

අපගේ දැක්ම:

ක‍්‍රිස්තියානි සහභාගිකමේ සභාවේ දැක්ම වන්නේ:
ක‍්‍රිස්තියානි සහභාගිකමේ සභා සේවයේ සාමාඡිකයින් ප්‍රේමය තුලින් එක ආත්මයකින් එක්සත් වී රැකබලා ගැනීම සහ විශිෂ්ඨ මෙහෙවර ඉටුකරගෙන යාම දැකීම : දේශීය, ජාතික සහ ගෝලීය වශයෙන්.

OUR MISSION:

The mission of Christian Fellowship Church is:
EVANGELIZE, EDUCATE, EQUIP:
Providing Christian Fellowship and
Spiritual Support Worldwide.

අපගේ මෙහෙවර:

ක‍්‍රිස්තියානි සහභාගිකමේ සභාවේ මෙහෙවර වන්නේ:
ශුභාරංචිය ප්‍රකාශ කිරීම, දැනුවත් කිරීම, සන්නන්ධ කිරීම:
ක‍්‍රිස්තියානි සහභාගිකම සැපයීම සහ ලොව පුරා අධ්‍යාත්මික සහය ලබා දීමයි.

Making Disciples Who Love God, People, and The Bible